සදාචාරය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ට්‍රොලි ප්‍රශ්නය, ආදිමය සහ එහි ආකාර පහක් දැක්වෙන චිත්‍රයකි. ට්‍රොලි ප්‍රශ්නය සදාචාරාත්මක උභතෝකෝටිකයක් වන අතර යුක්තිවේදීය සහ සංවිපාකවාදීය සදාචාර පද්ධති අතර වෙනස දක්වන උදාහරණයක් වෙයි.

සදාචාරය (ඉංග්‍රීසි:  Ethics) යනු හොඳ හා නරක ගති පැවතුම් පිළිබඳ දර්ශණ වාදයයි. පහත නිර්වචනය සදාචාරය පිලිබඳ සරල පැහැදිලි කිරීමක් සිදුකරයි. 'සදාචාරය යනු - අපේ චර්යාවන් සකස් කරවන ආචාරාත්මක වටිනාකම් පද්ධතියකි.' සදාචාරය මඟින්, අප වටා සිටින අය සමග විශ්වාසය සහ මිත්‍රත්වය ගොඩනඟා ගනිමින් අපි අවංකව ජීවත් වෙමු.

"https://si.wikipedia.org/w/index.php?title=සදාචාරය&oldid=547036" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි